Gossip

අලුත් මිල ගණන් අනුව ඉන්දියන් වාහන මිල පහල යන්නේ මෙහෙමයි

11111

800cc හා 1,000cc වාහනවල ඒකක බදු පහළ යාම නිසා ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන මෝටර් රථ වල මිල ගණන් පහළ යනු ඇතැයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා.

ඒ ලංකාවේ නවතම මෝටර් රථ තීරු බදු ගාස්තු සංශෝධනයට අනුව වෙයි.

ඒ බැවින්  Maruti Wagon-R වැනි මෝටර් රථ මිලෙහි පහළ යාමක් බලාපොරොත්තු විය හැකිය.

ත්‍රී රෝද රථ ඒකක බදු ඉහළ දැමීම නිසා ඒවායේ මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාමක් වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!