Gossip

හිතාගන්නවත් බැරි තැනකට වැටුණු අලි පැටවා බේරාගත් මෙහෙයුම (වීඩියෝ)

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු සිදුකරන කොටසේ මාර්ගයක අනාරක්ෂිත කානුවකට වැටි සිටි මාස තුනක් පමණ වයසැති අලි පැටවෙකු හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින් හා වරාය ඉදිකිරීම් කටයුතු වල නිරතව සිටින සේවකයින්ගේ දැඩි පරිශ්‍රමයකින් පසුව බේරා ගැනීමට හැකි විය.

හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින් පැවසුවේ  (29)අලුයම අලි රංචුව සමග යමින් සිටියදී අලි පැටවා කාණුවට වැටි ඇති බවයි .

ඡායා රූ-රාහුල් සමන්ත

11111111111

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!