Gossip

නදීෂා අලුත් පෙම්වතා එක්ක කරපු වැඩ එළියට (ඡායාරූප)

cvr

තවමත් විවාහ නොවී සිටින නදීෂා ව්‍යාපාරික පෙම්වතෙකු සමග ඇයි හොඳයියක් පවත්වන බවට දැන් ක්ෂේත‍්‍රයේ ආරංචි පැතිරෙනවා.

ඔහු ගැන ඇය ඇගේ ෆේස් බුක් පිටුවෙන්ද වසන් කර නැති අතර දෙදෙනාගේම ඡායාරූප පවා ප‍්‍රසිද්ධ කරන්නට කටයුතු කර තිබෙනවා.

මේ අතර පසුගිය දිනෙක කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවති උපන්දින සාදයකදීද ඇය පෙම්වතා කැටුවවිත් එයට සහභාගීවී තිබෙන අතර කලා ශීල්පීන්ට හඳුන්වාදී ඇත්තේද මේ මගේ අලූත් බෝයි ෆ්‍රෙන්ඩි ලෙසිනි.

1 2 3 4 5 6

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!