Gossip

ප්‍රභාකරන් මරණයට පත්වී නෑ – ලංකාවම උඩුයටිකුරු කරන ප්‍රකාශයක්!

vijekala

 

රාජ්‍ය අමාත්‍ය  විජේකලා මහේෂ්වරන් මහත්මිය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකරලා තියෙනවා.

ප්‍රභාකරන් මරණයට පත්ව නැති බව ඇය විසින් පවසනවා.

යුද්ධය අවසන්වී වසර හතක් ගතවී ඇතත් මරණ සහතිකයක් මෙතෙක් නොදුන් බවයි ඇය පවසන්නේ.

මරණ සහතිකය පෙන්නුවහොත් පමණක් තමන් එය විශ්වාස කරන බව අමාත්‍යවරිය සඳහන් කර ඇත.

සති අන්ත ලංකාදීප පුවත්පතට අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කර තිබෙනවා.

 

cvr

උපුටා ගැනීමකි.

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!