Gossip

මැණික් මහ රෑටත් අවදිවෙලා හුරතල් කරන කෙනාව දන්නවද?

cvr

පහුගිය දවස්වල ඡායාරූප කිහිපයක් නිසා හැමෝම කතාබහ වුන මැණික් විජේවර්ධන ඔන්න ඒ පාර හුරතලේට ගිරවෙක් ඇති කරන්න අරන්ලු.
ගිරවාට තියෙන ආදරේට මැණික් එයාත් එක්ක එක එක විදිහට ඉදගෙන මැණික් Photos අරගෙනත් තියෙනවා.

ගිරවා විතරක් නෙවෙයි, මැණික් පිටේ ගහපු ටැටූ එකත් පේන විදිහට තමයි මේ Photos ටික අරගෙන තියෙන්නෙ. බලන්නකෝ කොහොමද කියලා.

2 3 4 5 6 7 8 9 10 11 12 13 14

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!