Gossip

පාටිය අතරතුර “අදාළ නෑනේ“ කියන්න ගිය තරුණයාට අන්තිමට වුණු වැඩේ (වීඩියෝ)

්ා්ක් බැ

මේ දිනවල සමාජ මාධ්‍ය අතර බොහෝ කථාබහට ලක්ව ඇති ”අදාළ නෑනේ” නමැති කියුමට මුල්වූ දෙබස ඇතුළත් වීඩියෝව හැමතැනම ප‍්‍රචාරයවීම නිසා එය කියූ තරුණයා අපහසුතාවයට ලක්ව ඇති බව දැනගන්නට ලැබී තිබේ.

පිරිසක් සමග කාබී විනෝද වන අවස්ථාවක යාලූවෙකු මතු කළ පැනයකට පිළිතුරු දෙන්නට යාමේදී ඉතා අපූරු ලෙස එයට පිළිතුරු සැපයූ මෙම තරුණයාට නැවත එය කියන්නැයි කියා යාලූවන් එම කතාව වීඩියෝගත කර තිබුණා

ඉන් අනතුරුව ඔවුන්ගේ මිතුරන් විසින් අදාළ වීඩියෝව අන්තර්ජාලයට මුසුකොට තිබුණා.

එම වීඩියෝව අන්තර්ජාලයේ පළ වීමත් සමගම ඒ ගැන සැල වූ එම වීඩියෝවේ සිටින තරුණයින් දෙදෙනා නැවත වරක් තවත් වීඩියෝවක්  නිකුත් කර තිබෙනවා.

එම වීඩියෝවෙන් ඔවුන් විසින් සමාව අයද සිටිනවා. එම වීඩියෝව පහතින් නරඹන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!