ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දින ත්‍රීකුණාමලය ප්‍ර දේශයේ සංචාරය කළ අවස්ථාවේදී ඉතා සුවිශේෂි සිදුවීමක් වුණා.
ඒක තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජනාධිපතිවරයා විමෙන්අනතුරුව ප්‍රරට ප්‍රසිද්ධියේ ගීතයක් ගායනා කළා. ඒ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේදී ය
මා බාල කාලේ – අම්මාගෙ උකුලේගීතය තමයි ජනාධිපතිවරයා එම අවස්ථාවේදී ගායනා කළේ.කොහොම වුණත්ඔහුගේඒ ගායනයේ මනරම් බව නිසාම ඒ අවට හිටිය අයගෙන්නම් ලැබුණේ උණුසම් පිළිගැනීමක්.
ජනාධිපතිවරයා විසින් ගායනාකරනලද එම ගීතය පහතින්…..
