Gossip

ඔබත් හිරට අඳිනවාද? එහෙනම් මේකත් කියවන්න

මේ දවස්වල ගැහැණු අය හිරට කලිසම් ඇඳීම විලාසිතාවක් වෙලා. ඒ මොකද ඒ තරමට පෙනුමක් තියෙනවා කියලා තමයි එහෙම අඳනවා ඇත්තේ.

හැබැයි එහෙම හිරට ඇඳුම් ඇඳලා ලස්සනට ගියා වගේ නෙවෙයි. එහෙම ඇඳුම් ඇඳීම ශරීර‍යට හානී කරදායකයි කියලා මේ වෙනකොට හොයාගෙන තියෙනවා.

මේ නිසා මාංශ පේශිවලට සහ ස්නායුවලට දැඩි හානි සිදු වන බවට  වෛද්‍යවරු ප්‍රකාශ කර ඇති අතර හිර ඩෙනිම් කලිසමක් හැඳ බර වැඩක යෙදුණු ඕස්ට්‍රේලියානු කාන්තාවක් ද  ආබාධයට පත් වී තිබෙනවා.

ආබාධයට ලක් වූ තිස් පස් හැවිරිදි කාන්තාවගේ පාද දැඩි ලෙස ඉදිමී තිබෙන බව  විදේශ වාර්තා පෙන්වනවා.

j4 j1 j2 j3

4 Comments

4 Comments

  1. eebest8 fiverr

    June 28, 2015 at 5:10 pm

    I really loved what you had to say, and more than that, how you presented it.

  2. New Website

    July 1, 2015 at 5:24 pm

    Enjoyed every bit of your blog article.Really thank you!

  3. Bulk Order Smartphone Accessories

    July 1, 2015 at 7:07 pm

    Thank you ever so for you article.Really looking forward to read more. Really Cool.

  4. try this

    July 2, 2015 at 7:25 pm

    Really appreciate you sharing this blog article.Really looking forward to read more. Great.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!