Gossip

මා බාල කාලේ…අම්මාගෙ උකුලේ ජනපතිගේ හඬින් ගැයුණු අයුරු(වීඩියෝ)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දින ත්‍රීකුණාමලය ප්‍ර දේශයේ සංචාරය කළ අවස්ථාවේදී ඉතා සුවිශේෂි සිදුවීමක් වුණා.

ඒක තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා  ජනාධිපතිවරයා විමෙන්අනතුරුව ප්‍රරට ප්‍රසිද්ධියේ ගීතයක් ගායනා කළා. ඒ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේදී ය

මා බාල කාලේ – අම්මාගෙ උකුලේගීතය තමයි ජනාධිපතිවරයා එම අවස්ථාවේදී ගායනා කළේ.කොහොම  වුණත්ඔහුගේඒ ගායනයේ මනරම් බව නිසාම ඒ අවට හිටිය අයගෙන්නම් ලැබුණේ උණුසම් පිළිගැනීමක්.

ජනාධිපතිවරයා විසින් ගායනාකරනලද එම ගීතය පහතින්…..

MAITREE

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!