Gossip

අභ්‍යාවකාශයට බඩු ගෙනිච්ච SpaceX විනාශවෙයි(වීඩියෝ)

ජාත්‍යන්තර  අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත භාණ්ඩ රැගෙන යමින් තිබු  SpaceX Falcon 9  රෝකට්ටුව උඩු ගුවනේදී පිපිරී ගොස් තිබෙනවා.

පසුගිය දින නාසා ආයතනය විසින් දියත් ලද එම රොකට්ටුව ගුවන්ගත 139 වන තප්පරයේදී  පිපිරී ගිය බව  එම ආයතනය දැනුම් දෙයි.

කෙසේ මේ වන විට එම පිපිරීමේ වීඩියෝව ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ දැකගත විසිරුවා හැර තිබෙනවා. එම වීඩියෝව පහතින් බලන්න.

rocket

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!