Gossip

ලෝකයේම වෙලාව අද සිට වෙනස්වෙයි

දිනකට තත්පර 86.400 ක් ඇතත් මේ වසරේ ජුනි 30 (අද) වැනිදා ඊට තවත් තත්පරයක් එකතු වෙනවා.ඇමරිකානු නාසා ආයතනය මගින් මෙම වෙනස්කම සිදුකරන්නේ පෘථිවියේ භ‍්‍රමණයට අනුව කාලය සැකසීම නිවැරදි කිරීම සදහායි.
පෘථිවියේ භ‍්‍රමණය ඉතා මද වශයෙන් මන්දගාමී වන අතර එය නිවැරදි කිරීම සදහා මෙලෙස විටින් විට කාලය එකතු කිරීම
සිදුවනවා.මෙලෙස කාලයේ වෙනසක් සිදුකරන්නේ 14 ලක්ෂයකින් තත්පරයකට නිවැරදි සීසියම් ඔරලෝසුවක් භාවිතා කරමිනි.

මේ අනූව ජුනි 30 වැනිදා මධ්‍යම රාත‍්‍රී 11යි 59යි තත්පර 59 ට ජුලි 1 වැනිදා උදාවනු ඇත.මේ වසරේ ජුනි මාසයේ දී ඔරලෝසුවට තත්පරයක් එක් කෙරෙන්නේ 2000 වසරේ සිට සිදු කෙරෙන හතරවන කාල වෙනස්කම ලෙසටය.

 

leapseconds

22222

1 Comment

1 Comment

  1. mm

    June 30, 2015 at 10:27 am

    24x60x60= 86400 second

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!