ෆිෂ් ස්පා කියන්නේ නිකම් මාළු ඉන්න ස්පා එකක් නෙවෙයි. මේක ඊට වඩා අමුතු දෙයක්.
මෙතනදී වෙන්නේ ස්පා එකට යන අය තමන්ගේ කකුල් Garra Rufa කියන මාළුන් ඉන්න ටැංකියකට දාන එකයි. එහෙම කළාම මේ මාළු ඒ අයගේ කකුල්වල තියන මැරුණු සම ආහාරයට ගන්නවා. බොහෝ දෙනෙකුට මෙය සැහැල්ලුව ගේන දෙයක්! නමුත් මේකේ අවදානමක් තියනවා.
ගොඩක් ස්පා ආයතන මේ ටැංකි හරියට පිරිසිදුව තියාගන්නේ නැහැ.එහෙම වුණොත් එක එක ලෙඩරෝග කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවෙන්න පුළුවන්.මේ අවදානම ගන්න එක ඔබට ගැටලුවක් නෙවෙයි නම් ඔබත් මේ ප්‍රතිකාරය අත්විඳින්න. හැබැයි අපිට නම් ඒ ගැන එච්චරම විශ්වාසයක් නැහැ.
උපුටා ගැනීමකි