හොලිවුඩ්

අපායට ඇති දොර පිළිබඳ විස්තර දන්නවාද? එහෙනම් මේක බලන්න

මෙය පිහිටා ඇත්තේ ටක්මෙනිස්තාන් නැමැති රටේය.අඩි 230 කට වඩා ගැඹුරු අවාටයක් වන මෙය ඩෙවිස් නැමැති ගම අසල ඇති කාන්තාරයේ මැඳ පිහිටා ඇත.1971 දී සෝවියට් විද්‍යාඟවරු කණ්ඩායමක් ස්වභාවික වායුන් නිපදවීමට කැණිම් සිදු කරනු ලැබුවා. කැනීම් කරන ලඳ ස්ථානය හදිසියේම පුපුරා විෂ ඇති මීතේන් වායුව පැතීරීමට පටන් ගත්තා.මෙය වැලැක්වීමට ගිනි ගැන්වීම සිදු කළ මෙම විද්‍යාඥයින් බලාපොරොත්තු වුයේ මෙය සුළු මොහොතකින් පිච්ච් අවසාන වේය කියායි.

මෙය සිදුවි ඇත්තේ වසර 40 කට පමන පෙරාතුවය. මෙය දෙස් විදෙස් සංචාරකයින්ගේ නොමඳ ආකර්ශනයට ලක්ව ඇති අතර මෙය 2010 වසරේ එරට ජනපති විසින් ප්‍රතිසංස්කරණය කිරීමටද උපදෙස් දෙනු ලැබුවා.මෙය නොනැවති පවතින ගිනි ජාලාව වශයෙන් ලෝක ප්‍රසිද්ධියක්ද උසුලා ඇත.

1 2 3 4

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!