හොලිවුඩ්

සම අයිතිය ඉල්ලා තරුණිය උඩුකය නැතිව ලෝකයට පෙන්වන දේ!

cvr

කාන්නාවන්ට සම අයිතිය ඉල්ලමින් බොහෝ රටවල කාන්තාවන් මේ වන විට දැඩි අරගලයක් දියත් කර ඇත.

ඒ අතර ඇමරිකාවේ මේරිලෑන්ඩ් හී වෙසෙන 27 හැවිරිරිදි චෙල්සියා කොවින්ටන් පසුගිය වසර තුන තුලම පිරිමින්ට හිමි සම අයිතිය භුක්තිවිඳිමින් සිටිනවා.

උඩුකය නිරුවත්ව සිටීමට පිරිමින්ට ඇති නිදහස ගැහැණුන්ටද තිබිය යුතු බව ඇයගේ මතය වී ඇති බැවින් මෙලෙස ඇය ප්‍රසිද්ධියේ සාමානය ජීවිතය උඩුකය නිරුවතින් කල් ගත කරයි.

1 2 3 4 5 6 7

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!