හොලිවුඩ්

සෙල්ෆි අප්ලෝඩ් කළ සූරූපිණියන් අටදෙනෙකුට වැඩ වරදී

සෙල්ෆි ඡායාරූප අන්ර්ජාල සමාජ ජාලා වෙත මුදාහැරි ඉරාන තරුණි නිරූපිකාවන් අට දෙනෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ශුංගාරාත්මක ලෙස සිරුර නිරූපනය කිරීම සහ ප්‍රසිද්ධියේ හිස කෙස් පෙන්වීමට සැලැස්වීම යන කරුණු අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉරානයේ ක්‍රියාත්මක වන ශරියා නීතියට අනුව හිස් ආවරණ නොපැළදීම දඩුවම් ලැබිය හැකි වරදක් වෙයි.

මීට අමතරව තවත් මෙවැනි ඡායාරූප මුදාහැරි 170 දෙනෙකු එරට ආරක්ෂක අංශ වෙතින් හඳුනාගෙන ඇති අතර එයින් ඔවුන්ද නිරූපිකාවන් සහ රූපලාවන්යාගාර පවත්වාගෙන යන අය වන බවට වාර්තා වේ.

1 2 3 4 5 6 7 8

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!