හොලිවුඩ්

මේ ස්පා එකේ කරන දේවල් දැක්කොත් ඔබ පුදුමවෙයි (වීඩියෝ)

ඔබ හිතනවාට වඩා ගොඩක් දෙනෙක් ස්පා වලට යනවා. ස්පා කියන්නේ කෙනෙකුගේ ආතතිය නැතිකරන්න පුළුවන් අපූරු තැනක්. ඔබත් ස්පා එකකට යනවා නම්, සැහැල්ලුවයි විනෝදයයි ලබන අතරේම සමහර ස්පා ප්‍රතිකාර ක්‍රම වල තියෙන අවදානම ගැන අවධානය යොමුකරන්නත් අමතක කරන්න එපා. අපි මේ කියන්නේ බොහොම ජනප්‍රිය, හැබැයි සමහර වෙලාවට භයානක, ‘ෆිෂ් ස්පා’ (මාළුන් යොදාගෙන කරන ස්පා ප්‍රතිකාර) ගැනයි.

ෆිෂ් ස්පා කියන්නේ නිකම් මාළු ඉන්න ස්පා එකක් නෙවෙයි. මේක ඊට වඩා අමුතු දෙයක්.

මෙතනදී වෙන්නේ ස්පා එකට යන අය තමන්ගේ කකුල් Garra Rufa කියන මාළුන් ඉන්න ටැංකියකට දාන එකයි. එහෙම කළාම මේ මාළු ඒ අයගේ කකුල්වල තියන මැරුණු සම ආහාරයට ගන්නවා. බොහෝ දෙනෙකුට මෙය සැහැල්ලුව ගේන දෙයක්! නමුත් මේකේ අවදානමක් තියනවා.

ගොඩක් ස්පා ආයතන මේ ටැංකි හරියට පිරිසිදුව තියාගන්නේ නැහැ.එහෙම වුණොත් එක එක ලෙඩරෝග කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවෙන්න පුළුවන්.මේ අවදානම ගන්න එක ඔබට ගැටලුවක් නෙවෙයි නම් ඔබත් මේ ප්‍රතිකාරය අත්විඳින්න. හැබැයි අපිට නම් ඒ ගැන එච්චරම විශ්වාසයක් නැහැ.

1 2 3 4

 

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!