හොලිවුඩ්

ගුවන් යානයේ සිටි ගගනගාමියෙකු එහී මගීන් පුදුම කළ හැටි (වීඩියෝ)

cvr

මෙය ඉතා දුර්ලභ දසුනක් වන අතර මෙය වීඩීයෝ ගත කර ගැනීමට හා සියැසින් දැකගැනීමට තමා ගමන් ගත් ගුවන් යානය විනාඩි 25කින් ප්‍රමාද කොට ගොඩබැස්සවීමට බලධාරීන්ගෙන් ඉල්ලු මේ අපූරු පුද්ගලයා නමින් ජොයි රැවෝය. ඔහු ගගනගාමියෙක්ය.ඔහුගේ ගමනාන්තය වුයේ හාවායිය.

මොහුගේ මෙම ඉල්ලීමට හේතුව වී ඇත්තේ එදිනට යෙදි තිබු සුර්ය ග්‍රහනයයි. එය වළාකුළුවලට ඉහළින් නරඹන විට වඩාත් හොඳින් එය නැරඹිය හැකි නිසාත් අඩි 35000ක උඩක සිට ප්‍රථම වතාවට සුර්යග්‍රහනය නැරඹිමේ වාසනාවදමොහු ඇතුළු ගුවන්යානයේ සියළු දෙනාන හැකි විය. බලධාරින් ඔහුගේ ඉල්ලීම පිලිගැනිම නිසා ඔවුන් මෙම දුර්ලභ අවස්ථාව සියැසින් දැකගැනීමට වසනාවන්ත විය.

 

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!