කූට ලේඛන සැකසීමේ චෝදනාවට ලක්ව මේ වන විට බන්ධනාගාර ගතව සිටින හිටපු සෞඛ්‍ය ඇමති තිස්ස අත්තනායක මහතාගේ සුවදුක් බැලීමට ඒ මහතාගේ දියණිය වන දුල්මිණි අත්තනායක මෙනෙවිය ගොස් තිබුණි.
සිය පියාණන්ට දහවල් ආහාරයත් රැගෙන පැමිණි දුල්මිණි අත්තනායක මෙනෙවිය මාධ්‍ය හමුවේ පවසා සිටියේ සිය පියා සුවෙන් සිටින බවයි.