හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා EK 348 (UAE 348) දරණ එමිරේට්ස් ගුවන් යානයෙන් දිවයින්ට මේ වනවිට පැමිණෙමින් සිටින බව වාර්තා වෙයි.
ඒ මහතා මේ වන විට ඉන්දියාවට බටහිර දෙසින් වු අහසේ ඇති එමිරේට්ස් ගුවන් යානය තුළ සිටින බව සඳහන්ය.
බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට සිටින ස්ථානය පහත බලන්න.
http://www.flightradar24.com/UAE348/60e44d2
