Gossip

බැසිල් එන ගුවන් යානය දැන් කොතනද? හරියටම බලන්න මෙතැනින්

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා EK 348 (UAE 348) දරණ එමිරේට්ස් ගුවන් යානයෙන් දිවයින්ට මේ වනවිට පැමිණෙමින් සිටින බව වාර්තා වෙයි.

ඒ මහතා මේ වන විට ඉන්දියාවට බටහිර දෙසින් වු අහසේ ඇති එමිරේට්ස් ගුවන් යානය තුළ සිටින බව සඳහන්ය.

බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට සිටින ස්ථානය පහත බලන්න.
http://www.flightradar24.com/UAE348/60e44d2

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!