Gossip

බැසිල් ලංකාවට ඇවිත් කියපු කතාව මෙන්න

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා අමෙරිකාවේ සිට ලංකාවට පැමි‍ණ තිබුණි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පසුගිය ජනාධිපතිවරණ තීරණයෙන් දින කිහිපයකට පසු ශ්‍රී ලංකාවෙන් බැහැරව අමෙරිකාව බලා පිටත්ව ගිය අතර ඒ සම්බන්ධයෙන් දේශපාලව වේදිකාවේ පක්ෂ විපක්ෂ නොයෙකුත් අදහස් ඉදිරිපත් විය.

කෙසේ වෙතත් පසුගිය දින බැසිල් රාජපක්ෂ මහතා විසින් කටුනායක ජත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ශ්‍රී ලංකාවට පැමිණි අතර ඒ මහතාව පිළිගැනීම සඳහා විශාල පිරිසක් සහභාගී වී වුණි.

එම අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතා විසින් තමා ලංකාවට පැමිණි හේතුව සහ මින් ඉදිරියට කළ යුතුව ඇති දේවල් කිහිපයක් සම්බන්ධයෙන් පැමිණ සිටි පිරිස අමතා ප්‍රකාශ කළේය.

එම අවස්ථාවේදී බැසිල් රජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකාවට පැමිණිමට හේතු කාරණා වු කරුණ සඳහන් කරන ලද්දේ පහත පරිදි වෙයි.

1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!