Gossip

ලැජ්ජයි..ලැජ්ජයි…..ලැජ්ජයි….ලැජ්ජයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  අල්ලස් කොමිසමට කැඳවීමට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුව තුළ පසුගිය 20 වන දින සත්‍යග්‍රහයක නිරත විය.

කෙසේ වෙතත් අදාළ සත්‍යග්‍රහයේ නිරත වූ මන්ත්‍රීවරුන් පිරිසක් එදින රැය පහන් වනතුරුම පාර්ලිමේන්තුවේ නින්දට නොයා  කල්ගත   කර  තිබේ.

ඒත් සමඟම  තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ගෙදර සිටිනවාටත් වඩා සැපට එම ස්ථානයේදීම නින්දට ගිය බව ඡායාරූප වලින්  අපට දක්නට ලැබුණි.

ඉන් අනතුර 21 වන දින උදෑසන පාර්ලිමේන්තුව නැවත කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූණි.

එම අවස්ථාව්දී  පාර්ලිමේන්තුවේ උණුසුම් වාද විවාදයක් ඇතුවු අතර එම අවස්ථාවේදී මන්ත්‍රීවරුන්ගෙන් මෙන්න ඇමතිවරුන්ගෙන්ද උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.

එහීදි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වාද කළ අයුරු ඉතා සුවිශේෂි බවක් දක්නට ලැබුණි.

එම වීඩියෝව පහතින් බලන්න.

 

1 Comment

1 Comment

  1. eebest8

    May 7, 2015 at 2:12 pm

    Awesome blog. Great.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!