Gossip

දයාසිරි නැමුණු නැමිල්ල…

පසුගිය ජනාධිපතිවරණ සමයේ ජනාධිපති  අපේක්ෂක ලෙස  කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්  සැමවිටම පාහේ භාවිතා කරන “හිටං“ වචනය   යොදාගෙන වැඩි වශයෙන්ම එවකට අවලාද නැඟූවන් අතර ඉදිරියෙන්ම සිටින ලද්දේ වයඹ මහ ඇමති දයාසිරි  ජයසේකර මහතාය.

ඒ කෙසේ වෙතත්  මේ විට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වී සිටින අතර එවකට අවලාද නැඟු දයාසිරි ජයසේකර මහතාට ඒ සම්බන්ධයෙන් කිසිදු හෝ දැනුවත් භාවයක් නොමැති පුද්ගලයෙකු සේ සිටින බව පෙනී යනවා.

එවන් පසුබිමක ජනාධිපති මෛත්‍රීපාප සිරිසේන මහතා විසින් අද දින වයඹ පළාත් මහ ඇමති දයාසිරි ජයසේකර මහතාට එ.ජ.නි.ස. බිංගිරිය ආසන සංවිධායක ධුරය පිරීනමා තිබේ.

එම අවස්ථාවේදී දයාසිරි ජයසේකර මහතා විසින් ඉතා නම්‍යශීලී පිළිවෙතක් අනුගමනය කළ  බව අදාළ දර්ශනය දුටු විට අපි කාටත්  වැටහෙයි.

එම වීඩියෝ නරඹන්න.

1 Comment

1 Comment

  1. eebest8

    May 8, 2015 at 1:36 pm

    In my view, if all webmasters and bloggers made good content as you

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!