Gossip

තිස්ස අත්තනායක බෑණාවරුන්ට තුති පුදයි

තමා සිරගතවූ අවස්ථාවේ අන්තර්ජාල බෑණාවරුන් තමන් ඇපමත නිදහස් කිරීම සම්බන්ධයෙන් පරිගණක ආශ‍්‍රිතව දියත් කළ මෙහෙයුමට තුතිපුදන බව  පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා  පවසයි.

 

ඔහු කියා ඇත්තේ බෑණාවරුන් තම දියණිය කෙරෙහි දැක්වූ උනන්දුව නිසාම එම ඇප ලබාගැනීමේ කාර්යය සඵල වීමට තමාට වරමක් ලැබුණ බවයි.

 

“ඔය බෑණාවරුන්ගේ සංගමය මම දැක්කා ෆේස්බුක් වල වෙනමම පිටුවක් ආරම්භ කරලා තියෙනවා. මම සන්තෝෂවෙන්නේ මාව රඳවපු වෙලාවේ අන්තර්ජාලය හරහා තරුණ පරපුර දක්වපු උනන්දුව ගැන. මොනව වුණත් ඒකෙ හොඳ නරක දෙකම තිබුණා. ඒත් ඒ සියලූ දෙනාට මම ස්තූතිවන්ත වෙනවා“ යයි ඔහු පවසා ඇත.

 

9 1 2 3 4 5  7 8

 

 

4 Comments

4 Comments

  1. Shan

    April 13, 2015 at 7:32 am

    Me wage thatthala labanna paw karala tiyenna ona. Duwa deela hari nama ganna hadana me wage minissu daruwanta nindawak.

  2. shiranthi

    April 16, 2015 at 11:32 pm

    mewage harak lankawe thamth innawane. munta gahanunge adumak dakkath athi madana gahanawa. kalakanni.

  3. eebest8 mike

    April 19, 2015 at 7:11 pm

    Thanks for sharing, this is a fantastic blog.Really thank you! Keep writing.

  4. JESTIN AMARASEKARA

    April 21, 2015 at 1:33 am

    AT MEAN YOUR GAY FRIDO PAKAYA YOUR DAUGHER IS LIVING IN ENGLAND ILLEGALLY YOU PAKAYA YOU TOOK MONEY FROM MA RA THAT MEAN YOU GAY WITH MAHINDA MA RA

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!