පසුගිය දවස්වල බොහෝ සෙයින් කතාබහට ලක්වූ කෙනෙක් තමයි අමායා අධිකාරි කියන්නේ.
ඉතින් අමායා අධිකාරිගේ දියණියගේ 05වන උපන්දිනය පසුගියදා යෙදී තිබුණා.
ඒ වෙනුවෙන් පැවති උත්සවයට කලා ශිල්පීන් ශිල්පිණියන් පිරිසක්ද එක්ව තිබෙනවා.
අතුල අධිකාරි ද මෙම උපන්දින සාදයට පැමිණ සිය දියණියට සුභ පතා තිබෙනවා.
මේ එම අවස්ථාවේ ඡායාරූපයි
![](http://s3.amazonaws.com/adaderanawebgossip/wp-content/uploads/2018/12/12152648/logo-new-webgossip-2018.jpg)