Gossip

වසරේ විශිෂ්ඨයා ක්‍රිස්ටියානෝ රොනාල්ඩො

ලෝක පාපන්දු සම්මේලන වාර්ෂික පාපන්දු සම්මාන උළෙල එංගලන්තයේ ලන්ඩන් නුවරදී පවත්වනු ලැබීය. එහිදී දක්ෂතම ක්‍රීඩකයා ලෙසට තේරුණේ පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝය. මෙම සම්මානය ප්‍රථම වරට ප්‍රදානය කළේ 2016 වසරේදීය. එවරත් මේ සම්මානය රොනල්ඩෝ සතු විය. 32 හැවිරිදි රොනල්ඩෝ වෘත්තීයමය වශයෙන් ස්පාඤ්ඤයේ රියල් මැඩ්රිඩ් කණ්ඩායමට ක්‍රීඩා කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!