Gossip

අතුල – අමායාගේ දියණියගේ උපන්දිනය සමරයි – අතුලත් උපන්දින සාදයට එයි

පසුගිය දවස්වල බොහෝ සෙයින් කතාබහට ලක්වූ කෙනෙක් තමයි අමායා අධිකාරි කියන්නේ.

ඉතින් අමායා අධිකාරිගේ දියණියගේ 05වන උපන්දිනය පසුගියදා යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් පැවති උත්සවයට කලා ශිල්පීන් ශිල්පිණියන් පිරිසක්ද එක්ව තිබෙනවා.

අතුල අධිකාරි ද මෙම උපන්දින සාදයට පැමිණ සිය දියණියට සුභ පතා තිබෙනවා.

මේ එම අවස්ථාවේ ඡායාරූපයි

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!