අශෝක හදගම කියන නම කියු සැනීන් ඔබට එක පාරටම ඔළුවට එන්නේ චිත්රපටි අධ්යක්ෂක නම් වූ පුද්ගලයානේ.
ඔබ දන්නවාද අශෝක හදගම කියන්නේ චිත්රපටි අධ්යක්ෂකවරයෙක්, චිත්රපටි විචාරකයෙක් පමණක් නොවන බව කියලා.
ඔබ නොදන්නා කරනය නම් අශෝක හදගම රැකියාව කුමක්ද කියන එකයි.අවුරුදු 26ක් තිස්සේ ඔහු මහ බැංකුවේ සේවකයෙකු ලෙස සේවය කරන බව ඔබ දන්නවාද? මේ කතාව ඇසූ සැණින් ඔබ පුදුමයට පත්වේවී නේද?
ඔන්න වෙබ් ගොසිප් වෙත ලැබුණු විශ්වාස වන්ත ආරංචියේ හැටියට ළඟදීම ඔහුට මහ බැංකුවේ ලොකු පත්වීමක් ලැබෙනවාලු.2016 ජුනි 18 වන දින සිට ඔහුට සහකාර අධිපතිවරයෙකු ලෙස නව පත්වීමක් මෙසේ ලැබෙනවා.
කොහොම හරි ඔන්න වෙබ් ගොසිප් වෙතින් අපි අශෝක හදගමට හදවතින්ම සුබ පතනවා.