Gossip

සිනමාවේදී අශෝක හදගමට මහ බැංකුවේ සහකාර අධිපති ධූරයක් හිමිවෙයි

cover

අශෝක හදගම කියන නම කියු සැනීන් ඔබට එක පාරටම ඔළුවට එන්නේ  චිත්‍රපටි අධ්‍යක්ෂක නම් වූ පුද්ගලයානේ.

ඔබ දන්නවාද අශෝක හදගම කියන්නේ  චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක්, චිත්‍රපටි විචාරකයෙක් පමණක් නොවන බව කියලා.

ඔබ නොදන්නා කරනය නම්  අශෝක හදගම  රැකියාව කුමක්ද කියන එකයි.අවුරුදු 26ක් තිස්සේ ඔහු මහ බැංකුවේ සේවකයෙකු ලෙස සේවය කරන බව   ඔබ දන්නවාද? මේ කතාව ඇසූ සැණින්  ඔබ පුදුමයට පත්වේවී ‍ නේද?

ඔන්න  වෙබ් ගොසිප් වෙත ලැබුණු  විශ්වාස වන්ත ආරංචියේ හැටියට ළඟදීම ඔහුට  මහ බැංකුවේ ලොකු පත්වීමක් ලැබෙනවාලු.2016 ජුනි 18 වන දින සිට   ඔහුට සහකාර අධිපතිවරයෙකු ලෙස නව පත්වීමක්  මෙසේ ලැබෙනවා.

කොහොම හරි ඔන්න වෙබ් ගොසිප් වෙතින්  අපි ‍අශෝක හදගමට හදවතින්ම සුබ පතනවා‍.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!