Gossip

දෙහිවලදි නැතිවූ මිතුරිය ගැන නෙතට කඳුලක් එන සමරු වීඩියෝවක් කළ මිතුරා (වීඩියෝ)

cover

ලංකාවේ මෑතකදී ලොකු ඛේදවාචකයක් වුණ සිදුවීම තමා දෙහිවලදී සිසුවියන් දෙදෙනෙකු දුම්රියකට ගැටී ජිවිතක්ෂයට පත්වීම. මේ ගැන රටේ හැමෝම කතා කළා, දුක් වුණා. හැබැයි මේ දෙන්නා නැති දුක දැනෙන්නේ එයාලට ආදරේ කරපු කට්ටියට. යාළුවෙක් නැති වෙන දුක දන්නෙත් තවත් යාළුවෙක් විතරයි.

කොහෙම හරි ඔන්න එයාගේ යාළුවෙක්   මියගිය මිතුරිය වෙනුවෙන් වීඩියෝවක් නිර්මාණය කරලා තියෙනවා.  එම වීඩියෝව පහතින් නරඹන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!