අරණායක සාමසර කන්ද නායයාමෙන් පසු සිය ගණනක් හොයාගන්නත් බැරි වෙද්දි. ඒ අතර සිටි සුනඛයෙකු තමන්ගේ ස්වාමියා සොයමින් මඩ ගොහොරුවේ නොකා නොබී සිටි සිද්ධියක් පිළිබඳව පසුගිය දින අප ඔබට වාර්තා කළා.
තම ස්වාමියා නොමැති දුකින් ඒ මේ ගිය මෙම සුනඛයාට ස්වාමියා ඊයේ (19) දිනයේදි ඔන්න හමුවෙලා තියෙනවා.
සුනඛයාගේ ස්වාමියා හමුවෙලා තියෙන්නේ අවතැන් කඳවුරක ඉඳළා.
මෙම සුනඛයා අවසානයේ ස්වාමියා සමඟින් සතුටින් සිටින බව වාර්තා වෙනවා.
”””””””””””””””””””””””””””””””””””””””””””””””””””
හොඳම මිතුරා නොකා නොබී හාම්පුතා සොයයි – http://goo.gl/C95ePK
