Gossip

සාමසාර කන්ද ඊයෙත් නාය ගිය හැටි (වීඩියෝ)

cvr

අරණායක සාමසාර කන්ද නායයාමෙන් අතුරුදන්වූ අය සෙවීමේ කටයුතු ඊයේ දෙවන වරටත් ඇණ හිටුවමින් එම කන්ද ඊයේ සවස තෙවැනි වතාවටත් නායගියා. මේ අවස්ථාව මාධ්‍ය කැමරා ශිල්පීන්ගේ නිරීක්ෂණයට ලක්වූ අතර කන්ද නායයන හැටි වීඩියෝගත කරන්නට ඔවුන් සමත් වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!