Gossip

නොකා නොබී සිටි හොඳම මිතුරා හාම්පුතා සොයාගනියි

cvr

අරණායක සාමසර කන්ද නායයාමෙන්  පසු සිය ගණනක්  හොයාගන්නත් බැරි  වෙද්දි.  ඒ අතර සිටි සුනඛයෙකු තමන්ගේ     ස්වාමියා සොයමින් මඩ ගොහොරුවේ  නොකා නොබී සිටි  සිද්ධියක් පිළිබඳව පසුගිය දින අප ඔබට වාර්තා කළා.

තම ස්වාමියා නොමැති දුකින් ඒ මේ ගිය මෙම සුනඛයාට  ස්වාමියා ඊයේ (19) දිනයේදි  ඔන්න හමුවෙලා තියෙනවා.

සුනඛයාගේ  ස්වාමියා  හමුවෙලා තියෙන්නේ අවතැන් කඳවුරක  ඉඳළා.

මෙම සුනඛයා  අවසානයේ  ස්වාමියා සමඟින්  සතුටින්  සිටින බව වාර්තා වෙනවා.

 

cvr

”””””””””””””””””””””””””””””””””””””””””””””””””””

හොඳම මිතුරා නොකා නොබී හාම්පුතා සොයයිhttp://goo.gl/C95ePK

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!