Gossip

කාලගුණයේ යළි වෙනසක් – පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට පත් වෙයි

1

 

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට පත්වී කන්කසන්තුරෙයි ප්‍රදේශයට කිලෝමීටර් 600 ක් දුරින් පිහිටා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එය දිවයිනෙන් තවදුරටත් ඈතට ගමන් කරමින් පවතින බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

අද (19) දහවල් නිකුත් කළ කාළගුණ වාර්තාවේ සඳහන් වන්නේ බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් ‘ROANU’ බවට පත්වී කන්කසන්තුරය ප්‍රදේශයට ආසන්න වශයෙන් කි.මී. 600 ක් උතුරින් පිහිටා ඇති බවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!