වයස අවුරුදු 17ක ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචි මෙම ශිෂ්‍යයා මෙවර උසස් පෙළ විභාග අපේක්ෂකයෙකු බව පොලිසිය පවසනවා.
මෙම ශිෂ්‍යයාට වෛරසය ආසාදනය වී ඇත්තේ කෙසේදැයි මෙතෙක් හඳුනාගෙන නැහැ.
එම ශිෂ්‍යයා හලාවත නගරයේ උපකාරක පන්ති කිහිපයකට ද සහභාගී වී ඇති බව සඳහන්.