Gossip

මගෙයි අමායාගෙයි පුතා නිසා සිකන්දර්ගේ දරු දුක දැන් මටත් දැනෙනවා – හර්ෂ | Video

මිණිපහන ඔබයි නාට්‍යයේ සිකන්දර්ට හඬකවන හර්ෂ ධනෝෂ් පසුගියදා MUSIC PICKLE YOUTUBE නාලිකාවත් එක්ක සම්බන්ධ වුණා.
එදින කුල්ෆිට හඬකවන සශ්‍රිකා සේමිණි ද එක් වුණා. ඔවුන්ගේ පිළිසඳරේදී හර්ෂ ඉතා සංවේදීව තම පුතාව සිහිකරමින් පවසා සිටියේ පියෙකු වූ පසු සිකන්දර්ගේ දරු දුක තමාටද දැන් තදින්ම දැනෙන බවයි.

එම වැඩසටහන පහතින් නරඔන්න…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!