Gossip

හලාවත ප්‍රදේශයේ උසස්පෙළ සිසුවෙකුටත් කොරෝනා ආසාදනය වෙලා – උපකාරක පන්ති කිහිපයකටත් සහභාගී වෙලා

වයස අවුරුදු 17ක ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචි මෙම ශිෂ්‍යයා මෙවර උසස් පෙළ විභාග අපේක්ෂකයෙකු බව පොලිසිය පවසනවා.

මෙම ශිෂ්‍යයාට වෛරසය ආසාදනය වී ඇත්තේ කෙසේදැයි මෙතෙක් හඳුනාගෙන නැහැ.

එම ශිෂ්‍යයා හලාවත නගරයේ උපකාරක පන්ති කිහිපයකට ද සහභාගී වී ඇති බව සඳහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!