Gossip

“චීන රාජ්‍ය තාන්ත්‍රිකයන්ට PCR විතරයි. නිරෝධායනය කරන්න බෑ..”

විදේශීය රටක සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු දෙනාම දින 14ක නිරෝධායනයකට ලක් කෙරෙනවා.
එය එසේ වුවද ශ්‍රී ලංකාවට පැමිණි චීන රාජ්‍ය ත්‍රාන්තික පිරිස එලෙස නිරෝධායනය නොකරන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
චීනයේ ඉහලම නිලධාරීයෙක් සහ කොමියුනිස්ට් පක්ෂයේ දෙවැනියා ලංකාවට පැමිණෙන නිසා එවැනි ඉහළ මට්ටමක අය නිරෝධායනය කළ නොහැකි බවත් ඇය වැඩිදුරටත් පැවසුවා.
සාමාන්‍යයෙන් විදෙස් රටවල සිට එන පුද්ගලයන් නිරෝධායනය කරන නමුත් මේ එන කණ්ඩායම නිරෝධායනය කිරීමට නොහැකි බව ඇය නැවත නැවතත් කීවාය.
ඔවුන් ලංකාවට එද්දි පීසීආර් කරගෙන එන්නේ. ලංකාවට ආවම පීසීආර් කරනවා අපිත්. එතකොට තැන් දෙකකදී පීසීආර් කරනවා. යනුවෙන් ඇය පවසා තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!