Gossip

කතරගම සංචාරයේ ගිය කෙනෙකුටත් කොරෝනා

පසුගිය 29 වැනිදා සිට 04 වැනදා දක්වා කතරගම ප්‍රදේශයේ සංචාරයක නිරත වූ පුද්ගලයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
ඔහු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයින් පිරිසක් සමග සංචාරයේ නිරතවී ඇත.
එම පුද්ගලයා ගම්පොල, උඩගල්පාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පැවසේ.
සෞඛ්‍ය අංශ විසින් ඊයේ රාත්‍රීයේ ආසාදිත පුද්ගලයා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළ බව වාර්තා වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!