සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය ඉල්ලා පොලිසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණා.
අදාළ ඡායාරූපයේ සිටින පුද්ගලයා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟහරිමින් සිටින බව සඳහන් පොලීසිය විසින් නිකුත්කළ නිවේදනයක සඳහන්.
ඒ අනුව මෙම සැකකරු පිළිබඳව තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත හැකි ඉක්මණින් දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
සහකාර අධ්‍යක්ෂ, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය – 071-8592727
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය – 011-2343333 / 011-2343334