Gossip

හිටපු සෞඛ්‍ය ඇමති රාජිත ට කොවිඩ්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි අරුණ පුවත්පත වාර්තා කරයි.

– උපුටා ගැනීම –

හිටපු සෞඛ්‍ය ඇමති හා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න ට කොවිඩ් ආසාදනය වී තිබේ.

මන්ත්‍රීවරයා මේ වන විට නිවෙස් ප්‍රතිකාරවලට යොමුකර ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි. ජනවාරි පළමු වැනිදා සිට මන්ත්‍රීවරයා ආශ්‍රය කළ සියලුදෙනාම නිරෝධායනයට ලක්කිරීමට ද පියවර ගෙන ඇත.

“තමන්ට කිසිදු අමාරුවක් නොමැති බවත්, සියුම් කැස්සක් පමණක් ඇති බවත්, සියුම් කැස්සක් පමණක් ඇති බවත් මන්ත්‍රීවරයා ‘අරුණ’ කළ විමසුමක දී ප්‍රකාශ කළේය.

-උපුටා ගැනීම අවසන් –

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!