Gossip

ෂාටා සොයාගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය ඉල්ලා පොලිසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණා.

අදාළ ඡායාරූපයේ සිටින පුද්ගලයා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟහරිමින් සිටින බව සඳහන් පොලීසිය විසින් නිකුත්කළ නිවේදනයක සඳහන්.

ඒ අනුව මෙම සැකකරු පිළිබඳව තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත හැකි ඉක්මණින් දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සහකාර අධ්‍යක්ෂ, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය – 071-8592727

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය – 011-2343333 / 011-2343334

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!