හදුනානොගත් අස්ථි සහ ස්නායු රෝගයකින් පෙළෙන පවුලක් ගැන මාතර මාලිම්බඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා.
මේ නිසා තමන්ගේ අවශ්‍යතා පවා සිදු කරගන්න ඔවුන්ට නොහැකි වෙලා තියෙනවා.
පවුලේ වැඩිමල් දරුවාද මේ රෝගය නිසා ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා කියලා තමයි මේ අය කිව්වේ.
මේ ඒ පිළිබඳවයි.
