Gossip

වැඩිමහල් දරුවාත් මිය ගිහින් – මුළු පවුලටම හඳුනා නොගත් ස්නායු රෝගයක්

හදුනානොගත් අස්ථි සහ ස්නායු රෝගයකින් පෙළෙන පවුලක් ගැන මාතර මාලිම්බඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මේ නිසා තමන්ගේ අවශ්‍යතා පවා සිදු කරගන්න ඔවුන්ට නොහැකි වෙලා තියෙනවා.

පවුලේ වැඩිමල් දරුවාද මේ රෝගය නිසා ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා කියලා තමයි මේ අය කිව්වේ.

මේ ඒ පිළිබඳවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!