සියලු පාසල්වල අධ්‍යාපන චාරිකා තාවකාලිකව අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම්දී තිබෙනවා.
කොරෝනා වෛරසය ව්‍යාප්තියේ අවධානම නිසා ආරක්ෂිත පියවරක් වශයෙන් මෙම තීරණය ගත් බව අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.
මෙම තීරණය පිළිබඳ පාසල්වල සියලුම බලධාරීන් දැනුවත් කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.