Gossip News

පළමු ශ්‍රී ලාංකික කොරෝනා වෛරසය ආසාධිතයා ගිය තැන් සොයයි

ශ්‍රී ලංකාවෙන් සොයාගත් පළමු ශ්‍රී ලාංකික කොරෝනා වෛරස ආසාධිතයා සහ ඔහුගේ සංචාරක කණ්ඩායම ගමන් ගත් ස්ථාන සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලබා ගැනීම මේ වන විට අරඹා තිබෙනවා.
කොරෝනා ආසාධිත පුද්ගලයා මේ වන විට නිරෝධායනයට ලක් කර ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!