Gossip News

කොරෝනා නිසා පාසල් අධ්‍යාපන චාරිකා තාවකාලිකව අත්හිටුවයි

සියලු පාසල්වල අධ්‍යාපන චාරිකා තාවකාලිකව අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම්දී තිබෙනවා.

කොරෝනා වෛරසය ව්‍යාප්තියේ අවධානම නිසා ආරක්ෂිත පියවරක් වශයෙන් මෙම තීරණය ගත් බව අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම තීරණය පිළිබඳ පාසල්වල සියලුම බලධාරීන් දැනුවත් කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!