Gossip News

ලංකාවේ කොරෝනා මඬින්න ඕනම දෙයක් කරන්න චීනය සූදානම්

කොරෝනා වෛරස් තත්ත්වය ශ්‍රී ලංකාව තුළ ඉදිරියේදී ව්‍යාප්ත වුවහොත් එම තත්ත්වය මැඬපැවැත්වීමට පූර්ණ සහයෝගය ලබා දෙන බව චීනය පවසයි.

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා ඇමැති පවිත්‍රා වන්නිආරච්චි සහ ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති HU wei අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (12 වැනිදා) පෙරවරුවේ චීන තානාපති කාර්යාලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා රජය සඳහා අවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ, මුදල් ඇතුළු ඕනෑම සහයෝගයක් ලබාදීමට චීනය කිසිවිටෙකත් පසුබට නොවන බවද අවධාරණය කර සිටියේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!