නාමල් රාජපක්ශ ට්විටර් හරහා ඉල්ලීමක් කර තිබෙනවා. ඒ,
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණයේ දී කුමන පක්ෂයක අපේක්ෂකයෙකු වුණත් පොලිතින් සහ පෝස්ටර් වලින් තොරව මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට හැකි බව අවංකවම බලාපොරොත්තු වන බව ඔහු විසින් එහි සඳහන් කර තිබෙනවා.