Gossip News

අතුරලියේ රතන හිමියන්ගෙන් බදියුදින්ට යළිත් විශ්වාසභංගයක්..

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් මෙම සතිය ඇතුළතදීම රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන බව පවසනවා.

මැයි මස 16 වනදා ඒකාබද්ධ විපක්ෂය විසින් ද බදියුදින්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් මීට පෙර කථානායකවරයාට භාරදෙනු ලැබුණා.

අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුණු අමාත්‍ය බදියුදීන් නැවත පෙරේදා කර්මාන්ත හා වාණිජ කටයුතු,දිගු කාලීන අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම්,සමූපකාර සංවර්ධනය, වෘත්තීය පුහුණු නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙස පෙරේදා යළි දිවුරුම් දුන්නා.මේ වෙන‌කොට ඔහු කොල්ලුපිටියේ සිය අමාත්‍යාංශයේ දී රාජකාරි ආරම්භ කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!